ඇයි ඔබ HNDBA තෝරා ගත යුත්තේ ?

  • අනෙකුත් පාඨමලාවන් සමඟ සසඳන විට BA පාඨමාලාව අවුරුදු 2 කාලයකදි නිමා කළ හැකි විම
  • පාඨමාලාව සම්පුර්ණයෙන් නොමිලේ හැදැරිය හැකිවිම
  • ICA-SL,CMA ඇතුළු වෘත්තිය ආයතන වලින් විෂය නිදහස් වීම් ලබා ගත හැකි විම
  • මාසයක කාලයක්  ඉංග්‍රිසි පාඨමාලාවක් ක්‍රියත්මක විම
  • පාඨමාලාව නිම කිරිමෙන් අනතුරුව බාහිර උපාධියේ 3 වන වසරට ලියාපදිංචි විය හැකි විම
  •  පාඨමාලාවේ විෂය නිර්දේශය වර්තමාන ව්‍යාපාර ක්ෂේත්‍රයට  ආදාළ විම
හැදෑරිමෙදි ඔබට ලැබෙන වරප්‍රසාද
  • මහපොළ
  • නේවාසිකාගාර පහසුකම්
  • බස්,දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර
  • පුළුල් පුස්තකාල පහසුකම්
  • ක්‍රිඩා පහසුකම්
  • සියලුම පංති කාමර සඳහා Multimedia පහසුකම්
  • e – පුස්තකාල පහසුකම්
  • වීනෝද චරිකා හා විෂය සමගාමී චාරිකා
  • නවීනතම පරිගණක විද්‍යාගාර පහසුකම්
උපාධි සිහිනය තව දුරටත් ඔබට සිහිනයක් නොවේ
ICASL-ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙන් පිරිනමනු ලබන විද්‍යාවේදි ව්‍යාවහාර ගණකාධිකරණ උපාධියේ විෂයන් 16 කින් නිදහස් වීම.
Lincoln University-ජාත්‍යන්තර වශයෙන් පිලිගත් විශ්වවිද්‍යාලයක් වන Lincoln විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන 03 අවුරුදු උපාධියේ පළමු වසර 02 නිදහස් වීම.
CMAHNDBA හදාරණ ඔබට ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ පාඨමාලාවන්ගෙන් විෂයන් 10කට අධික ප්‍රමාණයකින් නිදහස් වීම.
විෂය නිර්දේශය
පළමු වසර
පළමු සමාසිකය 
  1. ව්‍යාපාර ආර්ථික විද්‍යාව
  2. කළමනාකරණ ක්‍රියාවලිය
  3. ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යානය
  4. ව්‍යාපාර සන්නිවේදනය I
  5. මුල්‍ය ගිණුම්කරණය
දෙවන සාමාසිකය
  1. කළමණාකරන ගිණුම්කරණය
  2. තොරතුරු තාක්ෂණය
  3. ව්‍යාපාර නීතිය
  4. ව්‍යාපාර සන්නිවේදනය ii
  5. අලෙවි කළමනාකරණය
දෙවන වසර
පළමු සමාසිකය
  1. ව්‍යාපාර මුල්‍ය
  2. ව්‍යාපාර සඳහා පරිගණක ප්‍රවේශය
  3. මෙහෙයුම් කළමනාකරණය
  4. වෘත්තීය සන්නිවේදනය
  5. සංවිධාන චර්යාව
දෙවන සමාසිකය
  1. ව්‍යපෘති කළමනාකරණය
  2. ව්‍යාපාර සඳහා කළමනාකරණ තාක්ෂණය
  3. බැංකුකරණය හා රක්ෂණය
  4. මානව සම්පත් කළමනාකරණය
තුන්වන වසර
පළමු සමාසිකය
  1. ප්‍රායෝගික පුහුණුව

No comments:

Powered by Blogger.