ඇයි ඔබ HNDBA තෝරා ගත යුත්තේ ?
- අනෙකුත් පාඨමලාවන් සමඟ සසඳන විට BA පාඨමාලාව අවුරුදු 2 කාලයකදි නිමා කළ හැකි විම
- පාඨමාලාව සම්පුර්ණයෙන් නොමිලේ හැදැරිය හැකිවිම
- ICA-SL,CMA ඇතුළු වෘත්තිය ආයතන වලින් විෂය නිදහස් වීම් ලබා ගත හැකි විම
- මාසයක කාලයක් ඉංග්‍රිසි පාඨමාලාවක් ක්‍රියත්මක විම
- පාඨමාලාව නිම කිරිමෙන් අනතුරුව බාහිර උපාධියේ 3 වන වසරට ලියාපදිංචි විය හැකි විම
- පාඨමාලාවේ විෂය නිර්දේශය වර්තමාන ව්‍යාපාර ක්ෂේත්රයට ආදාළ විම
හැදෑරිමෙදි ඔබට ලැබෙන වරප්‍රසාද
- මහපොළ
- නේවාසිකාගාර පහසුකම්
- බස්,දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර
- පුළුල් පුස්තකාල පහසුකම්
- ක්‍රිඩා පහසුකම්
- සියලුම පංති කාමර සඳහා Multimedia පහසුකම්
- e - පුස්තකාල පහසුකම්
- වීනෝද චරිකා හා විෂය සමගාමී චාරිකා
- නවීනතම පරිගණක විද්‍යාගාර පහසුකම්
උපාධි සිහිනය තව දුරටත් ඔබට සිහිනයක් නොවේ
ICASL-ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙන් පිරිනමනු ලබන විද්‍යාවේදි ව්‍යාවහාර ගණකාධිකරණ උපාධියේ විෂයන් 19 කින් නිදහස් වීම.
Lincoln University-ජාත්‍යන්තර වශයෙන් පිලිගත් විශ්වවිද්‍යාලයක් වන Lincoln විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන 03 අවුරුදු උපාධියේ පළමු වසර 02 නිදහස් වීම.
CMA-HNDBA හදාරණ ඔබට ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ පාඨමාලාවන්ගෙන් විෂයන් 10කට අධික ප්‍රමාණයකින් නිදහස් වීම.
විෂය නිර්දේශය
පළමු වසර
පළමු සමාසිකය
- ව්‍යාපාර ආර්ථික විද්‍යාව
- කළමනාකරණ ක්‍රියාවලිය
- ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යානය
- ව්‍යාපාර සන්නිවේදනය I
- මුල්‍ය ගිණුම්කරණය
දෙවන සාමාසිකය
- කළමණාකරන ගිණුම්කරණය
- තොරතුරු තාක්ෂණය
- ව්‍යාපාර නීතිය
- ව්‍යාපාර සන්නිවේදනය ii
- අලෙවි කළමනාකරණය
දෙවන වසර
පළමු සමාසිකය
- ව්‍යාපාර මුල්‍ය
- ව්‍යාපාර සඳහා පරිගණක ප්‍රවේශය
- මෙහෙයුම් කළමනාකරණය
- වෘත්තීය සන්නිවේදනය
- සංවිධාන චර්යාව
දෙවන සමාසිකය
- ව්‍යපෘති කළමනාකරණය
- ව්‍යාපාර සඳහා කළමනාකරණ තාක්ෂණය
- බැංකුකරණය හා රක්ෂණය
- මානව සම්පත් කළමනාකරණය
- ව්‍යාපාර උපාය හා ව්‍යවසායකත්වය
තුන්වන වසර
පළමු සමාසිකය
- ප්‍රායෝගික පුහුණුව
No comments: