SLIATE ආයතනය ගැන යමක්

වර්ෂ 1994 මහාචාර්ය විශ්ව වර්ණපාල මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍යය ඇමතිව සිටින අවදියේ ලබා දුන් නිර්දේශය මත  1995 අංක 29 දරණ පනත යටතේ ශ්‍රී ලංකා උසස් කාර්මික අධ්‍යයන ආයතනය ලෙස ස්ථාපනය කරන ලදී.නමුත් වර්ෂ 2001 දී කාර්මික අධ්‍යයන ආයතනය,තාක්ෂණික අධ්‍යයන අයතනය ලෙස නාමය වෙනස් කරන ලදි.වර්තමානයේ එය හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකා උසස් තක්ෂණික අධ්‍යයන ආයතනය(SLIATE) ලෙසය එසේම අධ්‍යන පාඨමාලා හැදෑරීමට ශ්‍රි ලංකා උසස් තාක්ෂණ ආයතනයට අනුබද්ධිත උසස් තාක්ෂණ ආයතන(ATI) පිහිටුවන ලදී .

ශ්‍රි ලංකා උසස් තාක්ෂණික අධ්‍යයන ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පලනය වන ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපනය ලබාදෙන  ආයතනකි.

එසේම විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පාලනය වන උසස් ජාතික ඩිප්ලෝමා නොමිලේ ලබාදෙන එකම රජයේ ආයතනයයි.

 

 

 

 

 

                                                                                                       

No comments:

Powered by Blogger.